තම ගැටලුවලට නිශ්චිත විසඳුමක් නොලැබුණහොත් අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසනවා.
මේ අතර මගී ජනතාව පවසන්නේ බාධාවකින් තොරව ගමනාගමන කටයුතුවල යෙදීමට ප්‍රමාණවත් පරිදි දුම්රිය සේවා ක්‍රියාත්මකව පැවති බවයි.
The post දුම්රිය අකුරට වැඩ අවසන් appeared first on ITN News.
Post a Comment