Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මානව ජනාවාස දිනය නිමිත්තෙන් ආදර්ශ ගම්මාන සියයක්  

Add comments

මානව ජනාවාස දිනය නිමිත්තෙන් ආදර්ශ ගම්මාන සියයක් විවෘත කිරීම ඇතුළු වැඩසටහන් රැසක් සිදු කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇති බව එහි සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා.

 

 

The post මානව ජනාවාස දිනය නිමිත්තෙන් ආදර්ශ ගම්මාන සියයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG