Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාර පිළිබඳ සම්මන්ත්‍රණයක් කොළඹදී  

Add comments

ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාර පිළිබඳ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. ඒ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය මගින් මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණා.

ශ්‍රී ලංකාවේ ආයෝජන හා ව්‍යාපාර පිළිබඳව දෙස් විදෙස් ආයෝජකයින්ගේ අවධානය යොමු කරවා ගැනීම මෙහි අරමුණයි. ශ්‍රී ලාංකීය ආයෝජන අවස්ථාවන් ජාත්‍යන්තර ආර්ථික සංවර්ධන උපායමාර්ග ඇතුළු ප්‍රධාන කරුණු රැසක් මෙහිදි සාකච්ඡා කෙරුණා. අමාත්‍ය සුජීව සේනසිංහ, ශ්‍රී ලංකා මාලදිවයින් මූල්‍ය සංස්ථා කලාප ප්‍රධානී අමීනා අරිෂ් ඇතුළු පිරිසක් මීට සහභාගි වුණා.

 

 

 

The post ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාර පිළිබඳ සම්මන්ත්‍රණයක් කොළඹදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG