ලබන ජනවාරි මාසය වන විට වී මිල ඉහළ දැමීමට කටයුතු කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
අමාත්‍ය පී හැරිසන් මහතා අද (20) මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණ දළදා සමිදුන් වැද පුදා ගත්තා. අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු අමාත්‍යවරයා ලබන මස දෙවනදා ශ්‍රී දළදා මාලිගයේදී පැවැත්වෙන අලුත් සහල් මංගල්‍ය පිළිබදවද මහ නාහිමිවරුන් සමග සාකච්ඡා කළා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා.
The post ජනවාරියේ සිට වී මිලත් ඉහළට appeared first on ITN News.
Post a Comment