Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජිරියාවේ ආරක්ෂක අංශ ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල වෙයි  

Add comments

නයිජිරියාවේදී එල්ලවූ ප‍්‍රහාරයකින් සෙබලුන් නව දෙනෙක් මියගියා. අයි එස් ත‍්‍රස්තවාදී සංවිධානය ඊට වගකිව යුතු බවයි එරට වාර්තා සදහන් කළේ.

ප‍්‍රහාරයෙන් තවත් සෙබලුන් කිහිප දෙනෙක් තුවාල ලැබුවා. ආරක්ෂක මුරපොලක රැදී සිටියදී ත‍්‍රස්තවාදීන් එම ප‍්‍රහාරය එල්ල කර තිබෙනවා. ඊට බොකෝහරාම් සංවිධානයේ සහාය ද හිමිව ඇති බවටයි තොරතුරු හෙළිවුණේ.

The post නයිජිරියාවේ ආරක්ෂක අංශ ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG