Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක් ආසනයක් වෙනුවෙන් දැවැන්තම මුදල ලබා දුන්නේ වත්මන් රජයයි  

Add comments

සංවර්ධන  කටයුතු සදහා එක් ආසනයක් වෙනුවෙන් දැවැන්තම මුදල ලබා දුන්නේ වත්මන් රජය බව අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසනවා. අනුරාධපුර අක්කර 111 අතුරු මාරගය සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය එම අදහස් පල කළා.

අනුරාධපුර පුත්තලම හා කුරුනෑගල ප්‍රධාන මාර්ග යා කෙරෙන අක්කර 111අතුරු මාර්ගය   සංවර්ධනය කිරීම අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එම මාර්ගයේ කිලෝමීට්ර් දෙකයි මීටර් සියයක් කාපට් අතුරා සංවර්ධනයට කෙරෙනවා. වැය කෙරෙන මුදල රුපියල් තුන්කෝටි හැත්තෑ දෙලක්ෂයක්.

 

 

 

The post එක් ආසනයක් වෙනුවෙන් දැවැන්තම මුදල ලබා දුන්නේ වත්මන් රජයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG