Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රතු මුහුදේ ඇති කොරල්පර විනාශ වීමේ තර්ජනයක්  

Add comments

රතු මුහුදේ ඇති කොරල්පර විනාශ වීමේ තර්ජනයක් මතුව ඇතැයි  ඊශ්‍රායල පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දෙනවා.

ටෙල්අවීව්  විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් පිරිසක් සිදුකළ සමීක්ෂණ සියයකින් මෙය අනාවරණය කර ගැනුණා. කොරල්පරවල සාර්ථකව සංසේචනය වීමේ සම්භාවිතාව අඩුවීම හේතුවෙන් මෙය සිදුව ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.

දේශගුණික විපර්යාසයන්වල වෙනස්වීම්,  මුහුදු උෂ්ණත්වය ඉහළ යාම,  මිනිසුන්ගේ අහිතකර ක්‍රියාකාරකම්,  පාරිසරික වෙනස්වීම්,  කොරල්පර විනාශයට මූලික හේතුව බවයි අනාවරණය වී ඇත්තේ.

 

 

The post රතු මුහුදේ ඇති කොරල්පර විනාශ වීමේ තර්ජනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG