Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරටදී සොයාගත් විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනො මේ මස 20 තෙක් රිමාන්ඩ්  

Add comments

මෙරටදී සොයාගත් විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.

කොල්ලුපිටිය සුපිරි වෙළෙද සංකීර්ණයක රථ ගාලේදී පසුගියදා අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 294 යි ග්‍රෑම් 490 ක් පමණ වුණා. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 20 වනදා දක්වායි තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

 

The post මෙරටදී සොයාගත් විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනො මේ මස 20 තෙක් රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG