දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.
ඊයේ (20) සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් සහ අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් හේතුවෙන් ගමනා ගමනයට දැඩි බාධා මතුවුණා. ඒ හේතුවෙන් දුම්රිය මඟීන් රැසක් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.
ඊයේ (20) පස්වරුවේ දුම්රිය ප්‍රමාදවී ධාවනය කිරිමට කටයුතු කළා. මේ වනවිට සියලු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි පාලක මැදිරිය පවසන්නේ.
The post දුම්රිය ධාවනය සාමාන්‍ය තත්වයට appeared first on ITN News.
Post a Comment