Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියානු මිසයිල ආරක්ෂණ පද්ධතියේ තවත් උපාංග කට්ටලයක් තුර්කියට  

Add comments

රුසියා මිසයිල ආරක්ෂණ පද්ධතියේ තවත් උපාංග කට්ටලයක් තුර්කියට ලැබි තිබෙනවා.

එම මිසයිල පද්ධතිය මිළට ගන්නේ නම් තුර්කියට එරෙහිව සම්බාධක පනවන බවට ඇමරිකාව මීට පෙර අනතුරු අඟවා තිබුණා. එස් 400 වර්ගයේ ගුවන් යානා නාශක මිසයිල පද්ධතියේ දෙවන උපාංග කට්ටලය තුර්කියට යැවිමටයි රුසියාව පියවර ගත්තෙ. එම අවස්ථාවේ දර්ශන මාධ්‍යයට නිකුත් කිරීමට රුසියා ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

The post රුසියානු මිසයිල ආරක්ෂණ පද්ධතියේ තවත් උපාංග කට්ටලයක් තුර්කියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG