මහවැලි එල් කලාපයේ ජනතාව වෙනුවෙන් රජය ස්ථිර නිවාස 1429 ක් කෙරෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 555 ක්.
මහවැලි එල් කලාපය තුළ ආදර්ශ ගම්මාන 08 ක් ඉදිකෙරෙනවා. ඉසුරුපුර, පණ්ඩුලපුර, සගබෝපුර, රාජසිංහපුර, සමනලපුර 1 සහ සමනලපුර 02 යනආදර්ශ ගම්මානවල නිවාස ඉදිකිරීම් මේ දිනවල සිදු කෙරෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ව්‍යාපෘති භාරව කටයුතු කරනවා. ඉදිරිමාස තුන ඇතුළත ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කිරීම සැළසුමයි.
The post මහවැලි L කලාපයේ ජනතාව වෙනුවෙන් ස්ථිර නිවාස 1429 ක් appeared first on ITN News.
Post a Comment