කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් ණය යෝජනා ක්‍රම හදුන්වාදෙමින් ඔවුන් සිදුකරන ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ අවස්ථාව උදාකරන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකලා.
ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් සදහා ස්වයං රැකියා ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා. රුවන් විජේවර්ධන පදනමයි එය සිදු කරන්නේ. මේ යටතේ සිදු කෙරෙන රූපලාවන්‍ය හා මනාලියන් හැඩගැන්වීමේ පාඨමාලවල පුහුණුව ලැබූවන් 200 දෙනෙකුට සහතිකපත් ප්රදානය අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා.
The post සවිබල කතක් තැනුමට තැනක් appeared first on ITN News.
Post a Comment