Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මිලියන දෙකක ජනතාවකට පුරවැසිභාවය අහෝසි වෙයි  

Add comments

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නව පුරවැසි නාම ලේඛනයට අනුව මිලියන දෙකක ජනතාවකට පුරවැසිභාවය අහෝසි වී තිබෙනවා.

නීතිවිරෝධී සංක්‍රමණිකයින් මෙලෙස පුරවැසි නාම ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉන්දියාවේ දුප්පත් ප්‍රාන්තයක් ලෙස සැළකෙන ඇසෑම් ප්‍රාන්තයට නීති විරෝධීව වැඩි වශයෙන් පැමිණෙන්නේ බංග්ලාදේශ සංක්‍රමණිකයින්. ඔවුන්ගේ පුරවැසි භාවය තහවුරු කිරීම සඳහා ඇසෑම් ප්‍රාන්ත බලධාරීන් දින 120ක කාලයක් ලබාදී තිබුණා. අනතුරුව ඔවුන් විශේෂ කදවුරුවලට යොමු කිරීමට නියමිතයි. ඇසෑම් ප්‍රාන්තයේ නීතිවිරෝධීව රැදී සිටින සංක්‍රමණිකයින් ඉවත්කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබාදුන් පොරොන්දුවකට අනුවයි මෙම පියවර ගැනෙන්නේ.

 

 

The post ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මිලියන දෙකක ජනතාවකට පුරවැසිභාවය අහෝසි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG