ඩෝරියන් සුළි කුණාටුව හතර වන මට්ටමේ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවී තිබෙනවා. බහමාස් සහ අග්නිදිග ඇමරිකා ප‍්‍රදේශ වලට ඉන් බලපෑම් එල්ලව ඇති බවයි ඇමරිකා සුළි කුණාටු මධ්‍යස්ථානය පවසන්නේ.
සුළගේ වේගය පැයට කිලෝමීටර 145 ඉක්මවනවා.මේ හේතුවෙන් බහමාස් රජය එරට සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් ද සිදුකළා. ඒ ළඟම ගුවන් තොටුපොළෙන් පිටව යන ලෙස දැනුම් දෙමින්. ෆ්ලොරිඩා, ජෝර්ජා, උතුරු සහ දකුණු කැරොලිනා ප‍්‍රදේශ වලට හදිසි තත්වයක් ද ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.
The post ඩෝරියන් හතර වන ඝනයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි appeared first on ITN News.
Post a Comment