Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 31

පාකිස්ථානයේ දුම්රිය ගිනිගනී – 65ක් ජිවිතක්ෂයට  

Add comments

මධ්‍යම පාකිස්ථානයේදී සිදුවූ දුම්රිය ගිනිගැනීමෙන් 65 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තුවාල ලැබූ ගණන 45 ක්. ලියාකට්පුර් නගරය ආසන්නයේදි මෙම අනතුර සිදුවුණේ කරච්චි සිට රාවල්පිණ්ඩි දක්වා ගමන් කළ දුම්රියක. අනතුර සිදුවූ ප‍්‍රදේශය ආසන්නයේ රෝහලක් නොමැතිවීමෙන් තුවාල කරුවන් රැගෙනයාම ප‍්‍රමාද වී තිබෙනවා.

ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රකාශ කළේ.

The post පාකිස්ථානයේ දුම්රිය ගිනිගනී – 65ක් ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG