Oct
31
උතුරු කොරියාව යළිත් මිසයිල අත්හදා බැලීමක් සිදුකළ බව දකුණු කොරියා ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළා.
ඒ අනුව උතුරු කොරියාව මේ වසර තුළ සිදුකළ 12 වන මිසයිල අත්හදා බැලීම එය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දකුණු පියොන්ග්යැන්ග් ප‍්‍රාන්තයේ සිට එය අත්හදා බලා තිබෙනවා. කෙසේවෙතත් උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා නැහැ.
The post උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක appeared first on ITN News.
Post a Comment