ඉරාකයේ විරෝධතා ව්‍යාපාර උත්සන්න වී තිබෙනවා. ඒවා වැළැක්වීම සඳහා බැග්ඩෑඩ් නගරයට ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කළා.
එහෙත් එය නොතකා විරෝධතාකරුවන් වීදි බැස උද්ඝෝෂණය කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලින් විරෝධතාකරුවන් 18 දෙනෙකු මියගිය බවට වාර්තා වුණා. කෙසේවෙතත් ඉරාක බලධාරින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
The post ඇඳිරිනීතිය නොතකා ඉරාකයේ විරෝධතා appeared first on ITN News.
Post a Comment