පාකිස්ථානයේ අන්තර්ජාල පහසුකම් බිඳ වැටී තිබෙනවා. සබ්මැරිනයක සිට පැමිණෙන කේබල් පද්ධතියක් අවහිර වීමයි ඊට හේතුව.
ඒ අනුව පාකිස්ථානය තුළ විශාල පිරිසකට සම්බන්ධතා ඇණහිට ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. එය යථාතත්ත්වයට පත්කිරිමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මීට පෙරද කේබල් පද්ධතියක් බිඳ වැටීමෙන් අන්තර්ජාල පහසුකම් ඇණහිට තිබූ බවයි පාකිස්ථානය පවසන්නේ.
The post පාකිස්ථානයේ අන්තර්ජාල පහසුකම් බිඳ වැටෙයි appeared first on ITN News.
Post a Comment