Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 31

ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ට ට‍්‍රම්ප්ගෙන් චෝදනා  

Add comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ට චෝදනාවක් එල්ල කළා.

ඒ ඔවුන්ගේ කි‍්‍රයා කලාපය විවේචනය කරමින්. ජනතාව වෙනුවෙන් යෝජිත වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේදී ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් කිසිදු සහයක් නොලැබෙන බව ද ට‍්‍රම්ප් පෙන්වාදෙනවා. නිව්යෝර්ක් දේශපාලන නායකයන් තමන්ට වැරදි ආකාරයට සැලකීම හේතුවෙන් ස්ථිර පදිංචිය ද වෙනස් කරන බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. නිව්යෝර්ක් නිවස වෙනුවට ස්ථිර පදිංචිය සඳහා ෆ්ලොරිඩා වෙත පිටත්ව යන බවයි ට‍්‍රම්ප් පෙන්වාදෙන්නේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය දේශපාලනඥයන් කිහිපදෙනෙකුම විවිධ අදහස් පළකර තිබෙනවා.

The post ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ට ට‍්‍රම්ප්ගෙන් චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG