Oct
30
ජම්මුකාෂ්මීරයේ පරිපාලන තත්වය වෙනස් කිරීමට ඉන්දියාව පියවර ගත්තා.
ඒ අනුව ජම්මුකාෂ්මීර සහ ලඩක් ලෙස වෙනම යුනියන් බලප‍්‍රදේශ දෙකක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේ සිට ගත් කි‍්‍රයාමාර්ගවල ප‍්‍රතිඑලයක් ලෙසට මෙම තත්වය නිර්මාණයවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. කාෂ්මීරයේ විශේෂ තත්වය ඉවත් කිරිම ද එහි එක් අදියරක්.
The post ජම්මුකාෂ්මීරය යුනියන් බලප‍්‍රදේශයක් කෙරේ appeared first on ITN News.
Post a Comment