Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 30

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැළකෙන ජපානයේ ෂූරි මාළිගාවේ ගින්නක්  

Add comments

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැළකෙන ජපානයේ ෂූරි මාළිගාවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ජපානයේ දකුණුදිග දිවයිනක් වන ඔකිනාවා දූපතේ පිහිටි ෂූරී මාළිගාවයි මෙලෙස ගින්නට හසුවී තිබෙන්නේ. අද අලුයම හටගෙන ඇති ගින්න තවමත් නිවා දමා නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම ප්‍රදේශයේ පදිංචිව සිටි ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මීට වසර 500 කට පෙර රයිකු රාජවංශය මෙම මාළිගාව ඉදිකර ඇති බව සඳහන්. 1933 වසරේදී ජපානයේ ජාතික වස්තුව ලෙසද මෙම මාළිගාව නම් කෙරුණා.

 

 

The post යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැළකෙන ජපානයේ ෂූරි මාළිගාවේ ගින්නක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG