අනිවාර්ය නිවාඩු ලබා සිටින පුජිත් ජයසුන්දර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා.
2017 වසරේ පොලිස් මුලස්ථානයේ විදුලි සෝපානකරුවෙකුට සාපරාධි බියගැන්වීම සම්බන්ධයෙන් ඔහු අද දින අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පැමිණීමෙන් අනතුරුවයි මෙසේ අත්අඩංගුවට ගැනුනේ. අත්අඩංගුවට ගත් පුජිත් ජයසුන්දර මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.
The post පුජිත් ජයසුන්දර අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment