Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 29

මැතිවරණ පැමිණිලි දෙදහස ඉක්මවයි  

Add comments

පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි 124 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට. නීති උල්ලංගනය කිරීම් 117 ක් ඊට ඇතුලත්. ඔක්තෝබර් 8 වනදා සිට මේ දක්වා ලැබුණු සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 2138 ක් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා දැනුම් දෙන්නේ.

The post මැතිවරණ පැමිණිලි දෙදහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG