සියයට 15 ක අගයක පැවති වැට් බද්ධ සියයට 08 දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය ධුරයේ වැඩ භාරගනිමින් ඒ මහතා මේ බව කියා සිටියා.
බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ වඩ භාර ගැනීමේ උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එක්වුණා. ආගමිත ආශිර්වාද මධ්‍යයයේ වැඩ භාර ගැනීම සිදු වුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ එම අමාත්‍යාංශ ලේකම් ප්‍රියත්බන්දු වික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එහිදී සේවක මණ්ඩලය ඇමතු අග්‍රාමාත්‍යවරයා.
The post දුන් පොරොන්දු දින 11 න් ඉටුවෙයි. වැට් බද්ද සියයට 8ට බසි appeared first on ITN News.
Post a Comment