ප්ලාස්ටික් භාවිතය අවම කිරිමට ස්ලෝවැකියාව තීරණය කළා. එක්වරක් භාවිත කළ හැකි ප්ලාස්ටික් ඇසුරුම් 2021 වනවිට තහනම් කිරිම ඔවුන්ගේ අරමුණයි.
යුරෝපා සංගමය, පරිසර හානි අවම කිරිම සඳහා විශේෂ සැලසුම් සකස් කර තිබෙනවා. ඊට අනුගත වෙමින් ඉදිරි ක්රියාමාර්ග ගන්නා බවයි එරට බලධාරින් සඳහන් කළේ. පරිසර හිතකාමී නිෂ්පාදන හදුන්වාදීමත් එහි අරමුණකි.
The post ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ස්ලෝවැකියාවෙන් තීරණයක් appeared first on ITN News.
Post a Comment