Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලන්ඩනයේ බස් රථ අනතුර ගැන විශේෂ විමර්ශනයක්  

Add comments

ගිනිකොණ දිග ලන්ඩනයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බස් රථ දෙකක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එක් අයෙකු මියගොස් 15 දෙනෙකු ඉන් තුවාල ලබා තිබෙනවා. ඉන් තුන් දෙනෙකුගේ තත්වය බරපතල බව ද ලන්ඩන් රෝහල් වාර්තා ප‍්‍රකාශ කළා.

මෝටර් රථ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි විශ්වාස කරන්නේ.

The post ලන්ඩනයේ බස් රථ අනතුර ගැන විශේෂ විමර්ශනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG