මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීම සඳහා නව රොබෝ යන්ත්‍ර දෙකක් අද (01) සිට යොදාගන්නා බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.
ඒ මෙරට පොලිස් ඉතිහාසයේ පළමු වරට. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඒකකයට අද (01) සිට මෙම යන්ත්‍ර යොදා ගන්නා බවයි මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස රොබෝ යන්ත්‍ර දෙක මෙරටට ලැබී තිබෙනවා. වටිනාකම රුපියල් කෝටි 16 ක්.
The post මත්ද්‍රව්‍ය පරික්ෂාවට පොලීසියට නව රොබෝ යන්ත්‍ර දෙකක් appeared first on ITN News.
Post a Comment