Nov
30
මහවැලි සංවර්ධන අමාත්‍යාංශය තුළින් ගොවි ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
පොළොන්නරුවේදී ජනතාව හමුවූ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකළා.
The post මහවැලි සංවර්ධන අමාත්‍යාංශය තුළින් ගොවි ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් appeared first on ITN News.
Post a Comment