Nov
29
මවගෙන් දරුවාට ඒඩ්ස් බෝ නොවන රටක් වෙනුවෙන් ලබාදෙන සම්මානය ශ්‍රී ලංකාවට හිමි වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයයි මෙම සම්මානය ලබා දෙන්නේ.
ඒ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් රෝගය සම්බන්ධ සිද්ධාර්ථයින්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රාත් හතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
The post මවගෙන් දරුවාට ඒඩ්ස් බෝ නොවන රටක් වෙනුවෙන් ලබාදෙන සම්මානය ශ්‍රී ලංකාවට appeared first on ITN News.
Post a Comment