Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් ලබාදීමේ වැඩපිලිවෙලක්  

Add comments

උත්සව සමයේදී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ සහල් ලබාදීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත්කර ලංකා සතොස අලෙවිසැල් හරහා වෙළෙද පොලට නිකුත් කිරිමටයි රජය තීරණය කළේ. දිස්ත‍්‍රික් ලේකම්වරුන් ඉකුත් මහ කන්නයේදී මිලදී ගත් වී තොග මේවන විට ගබඩාවල තැන්පත් කර තිබෙනවා.

ඉදිරි සතිය තුළ වී තොග සහල් බවට පත්කර සතොස ශාඛා වෙත නිකුත් කරන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.

The post උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් ලබාදීමේ වැඩපිලිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG