නුවර ප්රදේශ රැසකට අද පෙරවරු 9 සිට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්රකාශ කළා.
ඒ පැය 28 ක කාලයක් සඳහායි. ජලනල මාර්ගවල අලුත්වැඩියා කටයුතු සිදුකිරීම ඊට හේතුවයි. ඒ අනුව වැලිගල්ල, උඩුනුවර, බෙලිඔය, ගනේගොඩ ඇතුලු ප්රදේශ රැසකට ජලය අත්හිටුවන බවයි මණ්ඩලය පවසන්නේ.
The post නුවර ප්රදේශ රැසකට අද ජල සැපයුම අත්හිටුවයි appeared first on ITN News.
Post a Comment