දඹුල්ල ප්‍රදේශයේ ඇති ජාතික උරුම ස්ථාන රැක ගැනීම සදහා නව වැඩපිළිවෙලක් සකස් කෙරෙනවා. ඒ පිලිබද සාකච්ඡා කිරීමේ සමුළුවක් දඹුල්ලේදී පැවැත්වුණා.
ලෝක උරුම ස්ථාන භාරව කටයුතු කරන කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණා. ලෝක උරුම සංවිධානය පැවැත්වූ මෙම සමුළුවට මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහාය ලබා දුන්නා.
The post දඹුල්ල ප්‍රදේශයේ ඇති ජාතික උරුම ස්ථාන රැක ගැනීමට නව වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment