Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Dec 30

3 න් 2 ක බලය ලබාගැනීම වෙනුවෙන් අපි කැපවෙනවා  

Add comments

බදු සහනවලින් ජනතාවට ලැබුණු ප්‍රතිලාභ ඇතුලු වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවක් නෙළුම් මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද පැවැත්වුණා. ගාමිණී ලොකුගේ හා රෝහිත අබේගුණවර්ධන යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙහිදී අදහස් පළ කළා.

The post 3 න් 2 ක බලය ලබාගැනීම වෙනුවෙන් අපි කැපවෙනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG