Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Dec 31

ගජමුතු ප‍්‍රවාහනය කරමින් සිටි හත් දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ගජමුතු ප‍්‍රවාහනය කරමින් සිටි හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කල්මුණේ ප‍්‍රදේශයේදි. නාවික හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර තිබෙන්නේ. සැකකරුවන් ළඟ තිබී ගජමුතු පහක් හමුවුණා. වැඩිදුර විමර්ශන සදහා ඔවුන් භාරදි තිබෙන්නේ කල්මුනේ පොලිස් ස්ථානයට.

The post ගජමුතු ප‍්‍රවාහනය කරමින් සිටි හත් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG