Jan
31
කේරල ගංජා කිලෝග‍්‍රෑම් 191 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යාපනය මාදගල්තුරෙයි ප‍්‍රදේශයේදී. නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව වැටලීම සිදුකළා. නිවසක සඟවා තිබියදී ගංජා තොගය සොයාගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මක කර තිබෙනවා.
The post කේරල ගංජා කිලෝග‍්‍රෑම් 191ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment