Jan
31
වසර 47 කට පසු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වුණා.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේදීයි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වූණේ. පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් බ්‍රේක්සිට් ගිවිසුමට පක්ෂව වැඩි ඡන්ද හිමි විමෙන් එය සම්මත වුණා. බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය මොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ එය නව යුගයක ආරම්භයක් බවයි.
යුරෝපා සංගමයෙන් වෙන්විමත් සමග එය සැමරිම සදහා ජනතාව පාර්ලිමේන්තු චතුරස්‍රයට රැස් වුණා.
The post බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි appeared first on ITN News.
Post a Comment