Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උපායමාර්ගික සංවර්ධන පනත බලාත්මක කිරීමට කැබිනට් අනුමැතිය  

Add comments

2008 වසරේ ගෙන ආ උපායමාර්ගික සංවර්ධන පනත යළි බලාත්මක කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකළා.

 

 

 

 

 

The post උපායමාර්ගික සංවර්ධන පනත බලාත්මක කිරීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG