Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2015ට පෙර මහ බැංකුවේ වංචා සිදුවූවා නම් එජාපය හා ජවි‍‍පේ නිහඬව සිටියේ ඇයි  

Add comments

2015 වසරට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වංචා සිදුවූවා නම් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ නිහඩව සිටියේ ඇයිදැයි පිවිතුරු හෙළඋරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කරනවා. විගනන වාර්තාවලපවා මේ සම්බන්ධයෙන් කිසිවක් ඇතුළත්ව නැත්තේ මෙවැනි කිසිදු වංචාවක් සිදු නොවීම හේතුවෙන් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වෝහාරික වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේ.

 

The post 2015ට පෙර මහ බැංකුවේ වංචා සිදුවූවා නම් එජාපය හා ජවි‍‍පේ නිහඬව සිටියේ ඇයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG