ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වසර ඩිජිටල් ගණුදෙනු වසර ලෙස නම් කර තිබෙනවා. මුදල් භාවිතයෙන් තොරව ඩිජිටල් ගෙවීම් ක්‍රම ප්‍රචලිත කිරීම එහි අරමුණයි. නෝට්ටු මුද්‍රණය සදහා යන වියදම අවම කිරීමද එහි තවත් අරමුණක්. මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේදී අද පැවැත්වුණා.
The post ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වසර ඩිජිටල් ගණුදෙනු වසර ලෙස නම් කරයි appeared first on ITN News.
Post a Comment