ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශයේ පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණ පැවැත්වෙනවා. ඒ ස්පාඤ්ඤ රජයට එරෙහිවයි.
විරෝධතාකරුවන් 200 කට අධික පිරිසක් විරෝධතාවල නිරතව සිටිනවා. විරෝධතා මැඩ පැවැත්වීමට එරට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළා. ඇතැම් පිරිස් තුවාල ලබා ඇති බව ද සඳහන්.
The post ස්පාඤ්ඤ රජයට එරෙහිව එරට පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment