Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූජ්‍ය ඉලුක්පිටියේ පඤ්ඤාලෝක හිමිට ශ්‍රී සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම අගමැති සුරතින්  

Add comments

වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත් පූජ්‍ය ඉලුක්පිටියේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේට ශ්‍රී සන්නස්පත්‍රය හා විජිනිපත ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා.

පසුගිය රජයේ මැති ඇමතිවරුන් කළ ඇතැම් ප්‍රකාශ නිසා මහ සඟරුවන සංවේගයට පත් වූ බව පඤ්ඤාලෝක නාහිමියන් මෙහිදී සදහන් කළා.

බුද්ධ ශාසනයටත් ස්වාමීන් වහන්සේටත් කෙනෙහිලිකම් සිදු වූ යුගය අවසන් වූ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. දේශපාලකයාට වඩා භික්ෂූන් වහන්සේගෙන් රටට සේවාවක් සිදුවන බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්වුනා.

The post පූජ්‍ය ඉලුක්පිටියේ පඤ්ඤාලෝක හිමිට ශ්‍රී සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම අගමැති සුරතින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG