හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ කාකපල්ලිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගියා.
වෑන් රථයක් යතුරු පැදියක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයායි. ඔහු මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි අයෙක්.
The post හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මරුට appeared first on ITN News.
Post a Comment