මහමැතිවරණයට ආදර්ශයක් ලෙස තරුණ පාර්ලිමේන්තු මැතිවරණය පෙබරවාරි 14 වනදා පවත්වන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. තරුණ පාර්ලිමේන්තුව පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තෙෂාර ජයසිංහ මහතාද මෙහිදී අදහස් පල කළා.
The post තරුණ පාර්ලිමේන්තු මැතිවරණය වැලන්ටයින් දිනයේදී … ? appeared first on ITN News.
Post a Comment