Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව සන්ධානය 31 වනදාට පෙර ප්‍රකාශයට පත් කරන බව අශෝක් අබේසිංහ කියයි  

Add comments

ලබන 31 වනදාට පෙර එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා.

එහෙත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටින්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට පස්වරු 03.00 ට රැස්වී මේ පිලිබඳ අවසන් තීන්දුව ගන්නා බවයි. එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය පිලිබදව ස්ථාන කිහිපයකදීම අදහස් ප්‍රකාශ කෙරුණා.

 

The post නව සන්ධානය 31 වනදාට පෙර ප්‍රකාශයට පත් කරන බව අශෝක් අබේසිංහ කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG