Jan
31
මෙරට රැදී සිටින චීන ජාතිකයින් හෝ විදේශිකයන් ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රි අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පවසනවා.
මෙරට සංචාරක ව්‍යාපාරයට එය හානියක් විය හැකි බවයි උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ.
ඊයේ (31) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
The post මෙරට රැදී සිටින චීන ජාතිකයින් හෝ විදේශිකයන් ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතුයි appeared first on ITN News.
Post a Comment