පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
එම දෙපාර්තමේන්තු නිලධාරීන් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ප්‍රකාශ ලබාගෙන ඇත්තේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අනුවයි.
The post පාස්කු ප්‍රහාරය ගැන හිටපු අගමැතිගෙන් CIDයට ප්‍රකාශයක් appeared first on ITN News.
Post a Comment