Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රන්ජන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ වනවිට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

ආන්දෝලනාත්මක හඩපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රාමනායක මහතා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවලට අදාළව ඔහු අත්අඩංගුවට ගැණුනේ නීතිපති උපදෙස් අනුවයි.

 

 

 

The post රන්ජන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG