විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ වූහාන් ප්‍රාන්තයේ සිටින සිසුන් ගෙන්වා ගැනීමට රජය පියවර ගෙන නැති බවයි. චීන තානාපති කාර්යාලයටද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළා.
එහෙත් අද පස්වරුව වන විට චීන රජය සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී වුහාන් බලා ගුවන්යානයක් ද මෙරටින් පිටත්ව තිබුණා.
එල්ලවන චෝදනා පිලිබදව චීනයේ වැඩබල නතානාපති කේ.කේ යෝගනාදන් මහතාගෙන් අප විමසීමක් කළා. (වීඩියෝව පහතින්…) අමාත්‍ය විමල් වීරවංශ අද ඉල්ලා සිටියේ කෙරෝනා වැනි භයානක රෝගයකින් දේශපානය නොකරන ලෙසයි.
The post විපක්ෂ නායකවරයාගේ වෛරස් චෝදනාවලට චීනයෙන් පිළිතුරු (VIDEO) appeared first on ITN News.
Post a Comment