ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වූ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමඟ නැවතත් තම බලය රැකගැනීමට උත්සාහ දරණ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ මාර්ග කිහිපයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ. නිකවැරටිය , ගිරිඋල්ල මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් සංවර්ධනය කිරීම සදහා මේ යටතේ වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 300 ක්.
The post ජවිපෙ එජාපය සමඟ නැවතත් තම බලය රැකගැනීමේ උත්සාහයක appeared first on ITN News.
Post a Comment