මෙම වසර තුළදී සියලු උසස් අධ්‍යාපන ආයතන ජීවනෝපායට සරිලන රැකියා ලබාදිය හැකි ප්‍රායෝගික පාඨමාලා පවත්වන ආයතන බවට පත් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ඩිප්ලෝමා ප්රදානෝත්සවයේදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 2018/ 2019 අධ්‍යයන වර්ෂවල ඩිප්ලෝමා පාඨමාලා 18 ක් සදහා සහතික පත් පිරිනැමීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
The post සියලු උසස් අධ්‍යාපන ආයතනවලට රැකියා සඳහා ප්‍රායෝගික පාඨමාලා appeared first on ITN News.
Post a Comment